BRN64073: House in Polonnaruwa | 80P | 105Lks

Share & Comment

පොළෙන්නරුව දිස්ති්‍කය. 

මිල 10,500,000/-

පර්චස් 80

නිරවුල් ඔප්පුව. 

Call : 07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 

හිගුරක්ගොඩ නගරයට 3km. 

ආනන්ද බාලිකා ජාතික පාසලට 2km. 

ගුවන් හාමුදා කදවුරට 2km. 

පොලිසියට 2km. 

ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ' උසාවියට 2.5km. 

රජරට ජාතික පාසලට 2km

ඉඩමේ සම්පුර්නයෙන් නිම කරන ලද නිවසට අමතරව කාමර 2ක් හා කුස්සිය සහිතව ඉදිකරන ලද තවත් නිවසක් ඇත. 

කාමර 5 සාලවල් 2 නාන කාමර 1. කුස්සිය.

හිගුරක්ගොඩ පොළෙන්නරැව ප්‍රධාන පාරට මුහුණලා.

නිවසේ ඉදිරිපස හා වම් පසින් තාප්පය බැද ඇත. පොල් ගස් 35 පමන ඇත









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580