BRN64081: 2 Storey House in Ratnapura | 1Acr2R22P | 25Mn | 0718170674

Share & Comment

රත්නපුර නගරයට ආසන්නව ඉතාමත් මනරම් වටපිටාවක් සහිත දෙමහල් නිවසක්  ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.


දිස්ත්‍රික්කය.    රත්නපුර

 ප්‍රදේශය          ඇලපාත 

රත්නපුර නගරයේ පලාවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා 75m  ඇලපාත කොත්තබැවිල

මෙම නිවස පිහිටා ඇත.

රත්නපුර නගරයට 7 km

සුමන බාලිකා විද්‍යාලය ට 7km 

පර්චස් ප්‍රමාණය.  අක්කර 01 රුඩ් 2 පර්චස් 22 කී.

 මිල Rs.25Mn

නිවස කාමර 4කින් සමන්විත වේ.

පහළ මාලය සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.

නිවසේ බාත් රූම් 2ක් ඇති අතර එකක  වැඩ සම්පූර්ණයෙන් නීම කර ඇත.

නල ජල පහසුකම ඇත.

විදුලිය සහිතයි.

පිරිසිදු ඔප්පු.

ඉඩමේ  රඹුටන් වගාවක් කර ඇත.

විමසීම්                   0718170674

 Whtsapp Number 0718170674







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580