BRN64084: House in Nittambuwa | Gampaha | 6P | 60Lks | 0774068823

Share & Comment

 



දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - නිට්ටඹුව

නිවසේ සිටම  

ව්‍යාපරයක් ආරම්භ කිරීමට මෙන්න ඉතාමත් වටිනා අවස්ථාවක්.

නිට්ටඹුව රන්පොකුනගම නිවාස සංකීර්ණයේ ප්‍රාධාන පාරට මුහුණලා ව්‍යාපාර 

ස්ථානයක් සමග අංග සම්පුර්ණ නිවස

නිවසේ කාමර 2ක් ඇත.

බාත් රූම් 1කි.

TV room 

සාලය

නිවස වටා තාප්පය ගසා ඇත.

නිවස දෙපසින්ම මාර්ග ඇත.

ජාත්‍යන්තර පාසැල්, රජයේ පාසැල්, මූලික රෝහල,ප්‍රවාහන සේවය,සුපිරි සාප්පු සංකීර්ණ,යනාදී සියළු නාගරික පහසුකම් වලින් යුතු වේ.

එමෙන්ම ඇවිදින මන් තීරු වක්ද සහිතය.

පන්සල,පල්ලිය , කෝවිල යනාදී ආගමික සිද්දස්ථාන

ද පිහිටා ඇත.

 වැදගත් පිරිස් සිටිනා ප්‍රදේශයකි.

ප්‍රධාන පාරට මුහුණලා කඩ කාමරය පිහිටා ඇත.

අනෙක් පසින් අලුතින් කඩකමරයක් ඉදි කිරීමට පහසුකම ඇත.

පර්චස් 6 කී

මිල ලක්ෂ 60කී.

පිරිසිදු ඔප්පු

මිල ගණන් සාකච්ඡා කර ගත

 හැක.

විමසීම්.  

0774068823

0788789454















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580