BRN64086: House/Land in Homagama | Colombo | 12.5P | 75Lks | 0779 799 988

Share & Comment

දිස්ත්‍රික්කය - කොළඹ

අඩක් නිමකළ නිවස සමඟ 

පර්චස් 12.5 ඉඩම

නිවසටම අත්තිවාරම දමා ඇත.

එක් කාමරයක්,කෑම කාමරය,මුළුතැන් ගෙය,නාන කාමරය,බිත්ති නන්වා වහලය ගසා පොළොව කොන්ක්‍රීට් කර ඇත.

වටේටම තාප්පය දමා ගේට්ටුව සවිකර ඇත 

සම්පූර්ණ ගෙය වර්ග අඩි 1400යි.

කළුතර දිස්ත්‍රික්ක කොළඹ දිස්ත්‍රිකයට මායින්ව

හෝමගම හල්බරාව

මීගොඩ ආර්ථිකයට 8km,

වටරැක දුම්රිය ස්ථානයට 6km හෝමගම නගරයට 14km.

හෝමගම හල්බරාව බස් මාර්ගයට 150m එඩිම්බරෝ ජෑම් වැඩපල අසල 

මහරගම හොරණ බස් මාර්ගයට 2km.

Three face විදුලිය

අඩි20 මාර්ගය 

telecom දුරකථන පහසුකම්

නිස්කලන්ක පරිසරය

පිරිසිඳු ඔප්පු 

රුපියල් ලක්ෂ 75යි.

පිරිසිදු ළිං ජලය.

විමසීම්    

0779 799 988

0779 369 977











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580