BRN64087: Land in Nittambuwa | Gampaha | 12P | 26Lks | 0742 704 027

Share & Comment

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - නිට්ටඹුව

ඉපැරැණි රජමහා විහාරය ක් වන  අත්තනගල්ල රජමහා විහාරයට පිටුපසින් ඇති පාරේ 750m ගියපසු මෙම ඉඩම පිහිටා තිබේ.

මාර්ග 3කින් මෙම ඉඩමට ළගා විය හැක.

පර්චස් 12ක් වන මෙම ඉඩමේ අඩක් නිමකළ නිවසක් ඇත.

නිවසේ එක කාමරයක් සහ මුළුතැන් ගෙය සාදා ඇත.

ළිඳ සාදා ඇත.

නිවසේ ඉතිරි වැඩ කටයුතු කිරීමට ඉතිරිව ඇත.

සින්නක්කර නිරවුල් ඔප්පු.

ඉඩමට යාමට අඩි 12පාරක් ඇත.

වතුපිටිවල මූලික රෝහලට විනාඩි 10ක දුරකි.

නිට්ටඹුව නගරයට විනාඩි 10කින් ළගා විය හැක.

පස්යාල ට විනාඩි 15කින් ළගාවිය හැක.

ප්‍රධාන පාරට ඉතාමත්ම ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.

සියලුම නාගරික පහසුකම් වලට ඉක්මනින් ළගා විය හැකි ඉඩමකි.

මිළ ලක්ෂ 26කී.

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම්       0742 704 027

                    0763 940 089












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580