BRN64090: House & Shop in Digana | Kandy | 30P | 98Lks | 0785 834 335

Share & Comment
දිගන අලුත්වත්ත ප්‍රදේශයේ නිවසක් සමග සිල්ලර වෙළඳ සැලක් කඩිනමින් විකිනීමට,

දිස්ත්‍රික්කය - නුවර

නගරය - දිගන

දිගන නගරයේ සිට 5km දුරින්මෙම නිවාස පිහිටා ඇත.

දිගන නගරයට 5kmකී

මාර්ග පහසුකම්  ඇත.

 කාමර 4ක් සහ ටයිල් වලින් නිම කර ඇති විශාල සාලයක්ද සහිතයි

 මුලුතැන් ගෙයද අඩක් නිම කර ඇත.

 ඇතුලත bath room එකක් ඇත.

අඛණ්ඩව පවත්වාගෙන යන සිල්ලර වෙලද සැලක්ද මෙම ඉඩමේ සාදා ඇති නිසා

ආදායම් මාර්ගයක් ලෙස නිවසේ සිටම මුදල් උපයා ගත හැකි වේ.

පර්චස් 30 නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.

පදින්චියට සුදුසු ජනාකීර්ණ ප්‍රදේශයකි.

ජල පහසුකම් සහිතයි.

විදුලිය සහිතය.

ඉතා අලංකාරව මහවැලි ගඟේ කොටසක් ඉඩමට පහලින් ගලනවා.

ඉඩමට උඩහින් වික්ටෝරියා dam එක පනෙන දර්ශනය ඉතා සිත් ගන්නා සුළුයි

ඉඩමට පහලින් hotel කීපයක්ම ඉදිවෙමින් පවතියි

මිල ලක්ෂ 98 පමණි

Contact no: 0785 834 335











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580