හෝමාගම නගරයට යාබද ව පර්චස් 10 ක ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත..
🔘හයිලෙවල් පාරට කි.මි 01 (138රූට්)
🔘හෝමාගම නගරයට කි.මි1.5☑️
🔘මාකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එකට 1.5
🔘නිරවුල් ඔප්පු
🔘තෙකලා විදුලිය
🔘නල ජල පහසුකම්
🔘ඉඩම දෙපස අඩි 12 මාර්ග (කොන්ක්රිට් ඇතිරූ හා බිම් ඇතුරූම් ගල් සහිත )
මිල ගනන් කතා කිරීමට පහත දුරකථන අංකයට අමතන්න 📞
07×× ××× ×××
Whatsapp no:
07×× ××× ×××
*මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න