දිස්ත්‍රික්කය - ගම්පහ
ගම්පහ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ කොරසවත්ත හන්දිය
කටුනායක ගුවන්තොටුපල ට මිනිත්තු 10
ගම්පහ දිවුලපිටිය ප්‍රධාන පාර ආසන්නයෙම පර්.11.5 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම
ලක්ෂ 70ක ට විකිණීම ට ඇත..
ගම්පහ ප්‍රධාන පාසල් වලට
මිනි 10 ක දුරකින් සමන්විත වේ..
ගම්පහ නගරයට 7 km
ඉඩමේ කොස් ගසක් ඇති අතර නිවසක් සෑදීමේදී අවශ්‍ය සියලුම ජනෙල් උලුවහු මෙයින් සාදා ගත හැක..වටිනාකමින් ඉහල මෙම ඉඩම මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ..
සියලු පහසුකම් සහිතයි(ජලය/විදුලිය)
ප්‍රධාන මාර්ගය අසලම
Contact no +94 77× ××× ×××
*මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න