Land for sale in Pinnawala, Rambukkana
~ නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර්චස් 36.39ක ඉඩම.
~ පින්නවල අලි අනාථාගාරයට සහ සත්වෝද්‍යානයට ඉතා ආසන්නව පිහිටා ඇති අතර පින්නවල අලි අනාථාගාරයේ මනරම් දසුන් පහසුවෙන් නැරඹිය හැකිය.
~ රඹුක්කන නගරයට විනාඩි 5ක පමණ කෙටි කාලයකින් ගමන් කල හැකි අතර කෑගල්ල නගරයට විනාඩි 15ක පමණ කෙටි කාලයකින් ගමන් කල හැක.
~ කොළඹ - නුවර ප්රාධාන මාර්ගයට ඇත්තේ විනාඩි 10ක පමණ දුරකි.
~ කොළඹ - නුවර අධිවේගී මාර්ගයෙහි පිවිසුමක්ද රඹුක්කන ප්‍රදේශයෙන් වන අතර එම පිවිසුමට විනාඩි 15ක පමණ දුරින් වේ.
~ පින්නවල ජාතික පාසලද ආසන්නව පිහිටා ඇත.
~ හොටෙල් රැලිදිය, හොටෙල් පින්නලන්ද වැනි ප්‍රසිද්ධ හෝටල් රැසක් ඉතා ආසන්නව පිහිටා ඇත.
~ HNB bank සහ Food city ඉතා ආසන්නව පිහිටා ඇත.
~ රඹුක්කන දුම්රිය නැවතුම්පලට විනාඩි 5ක පමණ දුරින් පිහිටා ඇත.
~ කුරුණෑගල නගරයට විනාඩි 30ක පමණ කෙටි කාලයකින් ගමන් කල හැක.
~ කාපට් පාර, තෙකලා විදුලිය සහ නල ජලය සහිත ඉතා වටිනා අනර්ඝ ඉඩමකි.
පර්චස් 1 ----> 170,000/=
( Negotiable )
විමසීම් :
📲 07×× ××× ×××
📲 07×× ××× ×××
☎️ 035× ××× ×××
*මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න