BNK182669: Land in Athurugiriya | 8P | 750,000 | 0775 089 007

Share & Comment

අතුරුගිරිය, තුන්අඳහේන පාරේ 

පර්චස් 08 ක ඉඩමක් ඉක්මනින් ම  විකිණීමට

344 බස් පාර⁣ට මිනිත්තු 05

දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - අතුරුගිරිය 

නිස්කලංක පරිසරයකට හිමිකම් කියන ඉතා අගනා ඉඩමක් ඉක්මනින් විකිණීම සඳහා.

අතුරුගිරිය , තුන්අඳහේන මාර්ගයේ  දෙල්ගහවත්ත පාරේ ඉඩම පිහිටා ඇත.

තුන්අඳහේන බස් පාරට 300m දුරින් මෙම ඉඩම පිහිටා ඇත.

ඉඩමේ සිට අතුරුගිරිය නගරයට 4.5 Km කි.

මාලබේ නගරයට 4.4 Km කි.

අතුරුගිරිය අධිවේගී මාර්ගයට 5 Km කි. ( කෙටි මාර්ගයක්ද පවතී)

පිරිසිදු නිරවුල් ඔප්පුවලින් යුක්තයි.

මෙය පර්චස් 08 ක ඉඩමකි.

පර්චස් එකක මිල ලක්ෂ 7.5 කි.

මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.

විමසීම් 0775 089 007







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580