BRN640100: Land in Wattegama | 23P | 275,000 | 0766 433 762

Share & Comment

වත්තේගම මාතලේ පාරේ වත්තේගම නගරයට 750m දුරින් පර්චස් 23ක ඉඩමක් විකිණීමට ඇත.

ප්‍රධාන පාරේ සිට 50m දුරින් අඩි12 පාර සහිත තැනිතලා ඉඩම .

ප්‍රධාන පාසැල් , සියලුම බැංකු ,රෝහලට ව්නාඩ් 5න් පමණ යාහැකිය.

 ඉතාම සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම නීවාඩු නිකේතනයක් උත්සව ශාලවක්.කර්මාන්ත ශාලවකට මෙන්ම නිවසක්  සෑදීම සදහාද ඉතාමත් සුදුසුයි.

තැනිතලා ඉඩමක් වන අතර පර්23 සහ පර්චස් 70 ඉඩම් කොටස් දෙකක් විකිනිමට ඇත පර් එකක් රුපියල් 275,000/-

ජල පහසුකම් , විදුලි පහසුකම් සහිතයි.

නිරවුල් ඔප්පු සහිතයි.

 විමසීම්            

☎ 0766 433 762            

☎ 0777 078 860








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580