දිස්ත්‍රික්කය - අනුරාධපුරය
නගරය - අනුරාධපුරය
අනුරාධපුර නගරයට ආසන්නව ඇති මෙම නිවසෙහි හිමිකරුවන් විදෙස් ගත වී ඇති බැවින් විකුණනු ලැබේ.
නුවර අනුරාධපුර ප්‍රධාන පාරේ සිට 700m නාච්චදූව වැව පාරේ මෙම නිවස පිහිටා ඇත.
නිදන කාමර 3ක වැඩ නිමකර ඇත.
කෑම කාමර 1
මුළුතැන්ගෙය සිමෙන්ති දමා ඇත.
මුළුතැන්ගෙයි work top එක ටයිල් අල්ලා සාදා ඇත.
සාලය ස්තොප්පුව ටයිල් දැමීමට සූදානම් කර ඇත.
වැරන්ඩා එක සාදා ඇත.
මුළු නිවසම ඇතුළත සහ පිටත කපරාදූ කර ඇත.
මුළුතැන්ගෙයි පිටුපස බිත්ති 2ක් පමණක් කපරාදු කිරීමට ඇත.
ඵල දරණ අඹ ගස් 3ක් සහ ඵල දරණ කොස් ගස් 2ක් ද මෙම ඉඩමේ සිටුවා ඇත.
එම ඵල දා වලින් අදයමක්ද උපයා ගත හැකිය.
වගාවන් සදහා සුදුසු මෙම ඉඩමේ හාරණලද වගා ලිදක්ද ඇත.
ගල්කුලම මහා විද්‍යාලයට 1km කී.
නාච්චදූව වැව 2km දුරින් ඇත.
Wannammaduwa විද්‍යාලයට ,2km කී
අනුරාධපුර පූජා නගරයට ඉතා ඉක්මනින් ළගා විය හැක.
ජල පහසුකම් හා විදුලි පහසුකම් සහිතයි.
අක්කර 1 කී.
මිළ ලක්ෂ 40 කි.
විමසීම් 0762 725 522
0779 939 262
WA number. 0762 725 522