🏠️කොළඹ දිස්ත්‍රික්කය
🏠️කැස්බෑව ප්‍රදේශය
🏠️ප්‍රධාන නරගයට ඇති දුර 2km
🏠️ ඉඩමේ සිට කෑස්බැව Town එකට විනාඩි 05යි.
🏠️ පිලියන්දල Town එකට විනාඩි 10යි.
🏠️ කොළඹට පැය භාගයායි.
🔴 ඉඩමේ කොස් ගස් ,පොල් ගස් වලින් සමන්විතයි.
🔴ලිඳක් සහිතයි.
🔴කානු පද්ධතියක් සදා ඇත
🔴 නිස්කලංක පරිසරයකින් සමන්විතයි.
🔴 ඉඩමට ආසන්නව කෑස්බැව පොලිස් ස්ථානය පිහිටා ඇත.
🔴 ඉඩමේ සිට විනාඩි පහක් දුරින් බොල්ගොඩ ගඟ තිබේ.
🔴 ගඟ ආසන්නයේ හොටෙල් කිහිපයක් තිබේ.
🔴 කොළඔ පාසල් වලට ලඟයි.
🔴 කීල්ස් සුපර් මාකට් තුනක් තියනවා විනාඩි පහක් දුර ඇතුලත.
🔴 කහතුඩුව Highway entrance එකට විනාඩි 10යි.
🔴 කැලණිගම Highway entrance එකට විනාඩි 10යි.
🔴 අලුතින්ම ඉඳි වු water park එකට විනාඩි 05යි.
🔴 ඉඩමට විනාඩි දෙකක දුරින් අලුතින්ම හදාගෙන යන ජොගිං ට්‍රැක් එකයි, පිට්ටනියයි ඉදි වෙමින් පවති.
🏠️පර්චස්- 20 (පර්චස් 10කැබැලි දෙකක් හෝ මුළු පර්චස් 20 මිලදී ගත හැක.)
🏠️ මිල- පර්චස් එකක් 680,000
🔴හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා විකිණේ.
(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)
📞විස්තර සඳහා අමතන්න
0770 304 276
0761 911 178