කොළඹ : දිස්ත්‍රික්කය
ප්‍රදේශය : අතුරුගිරිය
අතුරුගිරිය-පනාගොඩ හන්දියෙන් සියලු පහසුකම් සහිත ඉතා අනර්ඝ බිමි කොටස වහාම විකිණීමට ඇත..ඇත.. 190 සහ 293 බස් මාර්ගයන්ට ඇවිදින දුරින් 👣 අතුරුගිරිය අදිවේගී පිවිසුමට 🛣 5 km..
▪️බිමි සවිය ඔප්පු✅
▪️පර්. 42.5
▪️පර්චස් 1 ක් 725,000
නිස්කලංක පරිසරය 🌿
ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය යි✔️🕔
වැඩි විස්තර සදහා අමතන්න 0773 752 652
(පනාගොඩ හංදියෙන්ම)..., ගොඩගම නගරයට 2km,
අතුරුගිරිය නගරය 4km සහ අධිවේගී පිවිසුමට 5km..,
190 සහ 293 බස් මාර්ගයන්ට මෙන්ම පනාගොඩ රජයේ පාසැලට ඇවිදින දුරින්..,
අතුරුගිරිය සහ ගොඩගම රජයේ පාසැල් වලටද 2.5km පමණ..,
පෞද්ගලික රෝහල්...,
හෝමාගම සහ අතුරුගිරිය රජයේ රෝහල් වලටද ඉතා ලගින්...,
පනාගොඩ යුධහමුදා මූලස්ථානයටද ඇවිදින දුරින් (ආරක්ෂාකාරී පරිසරය)..,
විදුලිය, නල ජලය හා ළිං ජලය, දුරකථන...,
කොස්, පොල්, අඹ, රඹුටන්, කටු ආත්තා, කාමරංකා වැනි ඵල දරන ශාක ඇත..,
(පවුලේ දේපල) නිරවුල් බිම්සවිය ඔප්පු..,
වර්ෂා කාලයේදි කිසිඳු අවහිරයක් නැත, නිසියාකාර ජල බැස්ම සහිතයි..,
පැරණි නිවසක්ද සහිතයි,
ඉඩමේ වටිනාකමට විකිණේ..
Contact: 0773752652. (සුබසිංහ)
Whatsapp: (එම.)
පර්:'42.5
පර්. 01 = රු: 725,000/- යි
(මිළ ගණන් සාකච්ඡා කර ගත හැක..)