BAB498316: 2 Storey House in Kurunegala | 48P | 350Lks | 071 808 6481

Share & Comment



කුරුණෑගල  නගරයට   6 km  ක් නුදුරින් 

පර්චස් 48   ක්  සමග දෙමහල්  නිවස ඉක්මණින් විකිණීමට       

කුරුණෑගල   - කැප්පිටිගල  ප්‍රධාන පාරට මුහුණලා    පිහිටා ඇත .                  

අධිවේගී  මාර්ගයට  4.5   km   .  

ඕනෑම  මාර්ගයකින් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව   .            

ඉඩමෙහි පොල්ගස් 8 පැල පොල්  8                                  

අමතර  බෝග                   

කොස්, ගොරක, සියඹලා, පුවක්, පලතුරු  බෝග වගා කර ඇත .                                                  නිවස  -   බිම් මහල        කාමර  3,  විසිත්ත කාමරය,  කෑම  කාමරය,  මුලුතැන් ගෙය, නාන කාමරය,    ඉදිරිපස විවෘත  කොටස (15x 23)            

පසුපස ගබඩා කාමරය වෙන්ව සකසා ඇත .            

උඩු  මහල  - කපරාරු කර නැත.  කාමර 2, විසිත්ත කාමරය, නාන කාමරය, balkany,                               

නිවසට ඉදිරි  පසින්  (15 x 25)   කඩ කාමරය ,    නිවස පිටුපස ළිඳ  හා අමතර   වැසිකිළිය  පිහිටා ඇත .

මිල කෝටි 3.5 යි

Contact no: 071 808 6481













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580