BKK314233: Land in Panadura | 14.5P | 1,025,000 | 0773 465 735

Share & Comment

පානදුර, වෑකඩ ඉඩමක් විකිණීමට ඇත

=====================

* ස්ථානය - වෑකඩ, පානදුර

* ඉඩම් වර්ගය - නේවාසික

* ඉඩම ප්‍රමාණය - 14.5 (පර්චස්)

* පර්චසයක මිල - රු. 1,025,000/= (මිල සාකච්ඡා  කරගත හැක)

වැඩි විස්තර

=========

** සුන්දර නිස්කලංක පරිසරයකින් සහ පහසුකම් රැසකින් සමන්විත පානදුර නගර සීමාව තුල පිහිටි ඉඩම **

* හතරැස් ඉඩම, අඩි 15 පාර

* විදුලිය සහ ජලය

* තාප්ප වලින් වට කර ඇත 

* පානදුර නගරයට කිලෝමීටර 1.7 කි

* පානදුර - හොරණ පාරට මීටර් 200 යි

* ආසන්නයේ සුපිරි වෙළඳසැල්, පාසල්, බැංකු, පෙට්‍රල් ෂෙඩ් සහ ෆාමසි

- සම්පත් බැංකුවට මීටර් 400 කි

- කීල්ස් සුපිරි වෙළඳසැලට මීටර් 300 කි

- පෙට්‍රල් ෂෙඩ් එකට මීටර් 350 කි

- සුමංගල පිරිමි පාසලට මීටර් 300 යි 

- ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී 2යි 

- MAS, unichela ඇතුළු කර්මාන්තපුරවරය වෙත 400 m

* බණ්ඩාරගම සහ හොරණ නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය

වැඩි විස්තර සඳහා  අමතන්න 

0773 465 735











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580