BRN640106: Land/House in Veyangoda | Gampaha | 200P | 0703 254 737

Share & Comment

දිස්ත්‍රික්කය -  ගම්පහ 

වේයන්ගොඩ  නගරයට 3 km

නයිවල   නගරයට  3km 

ගම්පහට    6 km

 කොළඹ  , කුරුණෑගල  අධිවේගී  මාර්ගය ට ආසන්නයේ   

වේයන්ගොඩ  , කටුනායක  ප්‍රධාන මාර්ගයට  km 1 1/2 ක්

කොළඹ , නුවර  ප්‍රධාන මාර්ගයට   විනාඩි  15 න්

හීන්දෙණිය   ,  මගලෙගොඩ  දුම්රිය ස්ථාන  වලට විනාඩි  5  න්

ඉතාම  නිස්කලංක   පරිසරයක   පර්චස් 200 ක පොල් ඉඩම  කොටස්  2කට   විකිණීමට  ඇත. 

 නිවස  සමඟ  පර්චස් 100

වර්‍ග අඩි  2000k  නිවස

 සම්පූර්ණ  සිවිලිම්  කරන ලද   සාලය , නිදන කාමර 3  යි

කෑම කාමරය 

නාන කාමරය 

විශාල  මුලුතැන්ගෙය ව.අ . 400 ක

අඩක්  නිමකල වැරන්ඩාව

පිටතින්  ඉදි කල  අඩක්  නිමකල ගොඩනැගිල්ල  

දුරකථන  පහසුකම්  , ජලය  , විදුලිය 

නිවස ඉදිරියටම  තෙකලා විදුලිය

නිරවුල් ඔප්පු  ( බැංකු  ණය සදහා  අනුමත)

මෙම  ඉඩමෙහි  විසිතුරු  මත්ස්‍ය  ව්‍යාපාරය කරගෙන ගිය  විශාල  ටැංකි  ප්‍රමාණයක් හා නෙට් ආවරණ   ද  ඇත.  අවශ්‍ය  නැත්නම්  ඉවත්  කල හැක

ලක්ෂ  210 ක්.  මිල ගනන් සාකච්ඡා  කල හැක.

2   .. 🥦🥦🥦🥦🥦

මෙම ඉඩමෙහි  අනිත්  කොටස  

පර්චස් 100  ක තනි  පොල්    ඉඩම

පර්චස් 1ක්   175000 /=

පොල්  ඉඩම කොටස්  කර ඇත

මිල ගණන් සාකච්ඡා කල හැක  

 විමසීම් 0703 254 737

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580