දිස්ත්රික්කය : කළුතර
නගරය : ගෝනපොල
ඉතාමත් නිස්කලංක පරිසරයකි න් යුතු අගනා නිවසක් ඉතාමත් අඩු මුදලකට ඉක්මනින්ම විකිණේ.
නිවසට යන මාර්ගය - ගෝනපොල හන්දියෙන් මොරගහාහෙන පාර ඔලබොඩුව රජ මහා විහාරය අසල සිට දකුණට 2km පමණ ඇතුළට යා යුතුය.
පර්චස් 5
කාමර - 2
සාලය/ කුස්සිය/ පිල/ ඇතුලේ බාත්රූම් එකක්. සහ එලියේ බාත්රූම් එකක්.
සිවිලිම/තාප්පය/ ගෙට්ටුව සමග අංග සම්පූර්ණ නිවසක්
ඔලබොඩුව රජ මහා විහාරය.2km
ගෝනපොල ටවුම. 4km
මිල- ලක්ෂ 7,000,000
ජල පහසුකම්, විදුලිය සහිතය.
නිවසේ ලිපිනය - 338/A, දිබ්බැද්ද, ඔලබොඩුව, ගෝනපොල
විමසිම් - 0714 434 516