BRN640109: Land/House in Kahathuduwa | Colombo | 36P | 800,000 | 0716 472 952

Share & Comment

දිස්ත්‍රික්කය : කොළඹ

නගරය : කහතුඩුව

පර්චස් ප්‍රමාණය - 36 

පර්චස් එකක මිල ලක්ෂ 8කි.

කොටස් වශයෙන්ද මිළට ගත හැක.

ඉඩමේ මැද ප්‍රධාන නිවස පිහිටා ඇත.

මෙම නිවස නිදන කාමර 2කී.

නිදන කාමර දෙක හැර ඉතිරි සියල්ල ටයිල් දමා ඇත.

සිවිලිම් ගසා ඇත.

Barth room 1

මුළුතැන් ගෙය

පිරිසිඳු ළිං ජලය නිවසේ භාවිතය සදහා සකසා ඇති අතර නළ ජලය නිවසින් පිට වැඩ සදහා යොදා ඇත.

මෙහි පොඩි  අනෙක්ස් 2 ඇති නිසා ආදායමක් ඉපයීමට හැකියාව ඇත.

ඇනෙක්ස් එකක් සම්පූර්ණයෙන්ම ටයිල් දමා සිවිලිම් ගසා ඇත.

කහතුඩුව අධිවේගී මාර්ගයට 1km කී.

ප්‍රධාන මාර්ගය කහතුඩුව හෝමාගම මාර්ගයයි.

Hidramani කහතුඩුව ට 3km කී

වැතර මූලික රෝහලට 3km කී.

පිළියන්දල නගරයට  පැය 1/2 කින් ළගා විය හැක.

හෝමාගම නගරයට පැය 1/2 කින් ළගා විය හැක.

කොට්ටාව ට පැය 1/2 කින් ළගා විය හැක.

කහතුඩුව පොලීසිය, කහතුඩුව කණිෂ්ඨ විද්‍යාලය,

කහතුඩුව මූලික රෝහල ට 1km දුරකි.

Contact Number - 0716472952

Whtsapp Number - 0716472952








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580