BRN640120: House/Land in Ipalogama | Anuradhapura | 49P

Share & Comment

දිස්ත්‍රික්කය - අනුරාධපුර

නගරය - ඉපලෝගම

ගල්නෑව කැකිරාව ප්‍රධාන මාර්ගය ඉදිරිපිට මෙම නිවස පිහිටා ඇත.

නිවසේ කාමර 3කී

16*20 කාමර 2

12*15 කාමර 1

සාලය

අංග සම්පූර්ණ මුළුතැන්ගෙය

Barth room

සම්පූර්ණයෙන්ම වැඩ නිමකළ වගා ළිඳක් සහිතයි.

සින්නක්කර නිරවුල් ඔප්පු

පර්චස් 49කී

ජල විදුලි පහසුකම් සහිතයි

ටෙලිකොම් line එක ගැනීමට සියලු පහසුකම් සහිතයි

ගමේ පිරිවෙනට 20 m කී

ජාතික පාසැල 25ම ක දුරකි.

ලංකාවේ ඕනෑම තැනකට යාමට අවශ්‍ය බස් සේවාව ලබාගැනීමට 2km කී

සෑම වර්ගයකම පළතුරු ඇත.

පොල් ගස් 6ක ගෙඩි  කෑඩිය හැකි අතර යටි වගාවක් ලෙස පොල්  පෑල 25ක් පමණ දැනට සිටුවා ඇත. ඵලදාව ලැබෙන දෙහි ගස් 12ක් පමණ ඇත.

විමසීම්

07×× ××× ×××

 *මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580