දිස්ත්‍රික්කය - මාතර
නගරය - වැ ලිගම
වැලිගම ප්‍රදේශයේ දූපතක ආකාරයට පිහිටා ඇති පොල්වත්ත නම් ග්‍රාමයේ මනරම්, නිස්කලංක පරිසරයක පිහිටි ඉතාමත් වටිනා බිම් කොටසක් විකිණීමට
▶️එක් පසෙකින් පොල්වත්ත ගගෙන් ද අනෙක් පසින් පොල්වත්ත ඇලෙන් ද මායිම් වන අයුරින් පිහිටා ඇති හරි හතරැස් ඉඩමකි.
▶️සංචාරක කර්මාන්තය සදහා ඉතා යෝග්‍ය සුන්දර පරිසරයකින් සහිතය.
▶️සංචාරක සමයේදී මිරිස්ස ආශ්‍රිතව තාවකාලික පදිංචියට සංචාරකයින් විසින් බහුලව යොදාගන්නා ප්රදේශයකි.
එම නිසා සංචාරක සමයේදී මෙම ප්‍රදේශයේ සංචාරකයින් බහුලව දක්නට ඇත.
▶️ගං තාවුල්ලේ වද වී යන දුර්ලභ කඩොලාන ශාක වලින් ගහන පරිසරයකි.
▶️ඉඩමට ඇල ඉවුර දිගේ අඩි 20 ක ප්‍රවිෂ්ට මාර්ගයක් ඇත .
✳️මිරිස්ස සංචාරක කලාපයට 2 km
✳️වැලිගම නගරයට 3km
✳️මෝදර මෝයකටට 200m
✳️ නිරවුල් ඔප්පු
🔴පර්චස් 80 ( මිල ගනන් ඇමතුම් මගින් සම්බන්ධ වී කතා කර ගත හැක)
⭕අදම විමසන්න
Contact : 0714238832