BAB498404: Land in Thanthirimale | Anuradhapura | 35Lks | 0711487697

Share & Comment

අනුරාධපුර දිස්ත්‍රික්කය

කටුකැලියාව ,තන්තිරිමලේ,

 නවෝදාහම

▪️ගොඩ අක්කර 2 යි රූට් 3 පර්චස් 07.41

▪️මඩ අක්කර 1

✔️තන්තිරිමලේ විහාරෙට ආසන්නව කටුක්ළියාව නවෝදාගම ගම්මානයේ වගාකිරීම ඉතා සුදුසු නිවසක් සමග ගොඩ අක්කර 2යි රුට් 3 පර්චස් 07.41 ප්‍ර්මානයක් සහ මඩ අක්කර 1 ක ප්‍රමානයක්  විකිණීමට ඇත..✔️

▪️ තන්තිරිමලේ ප්‍රදාන මාර්ගයේ සිට 100m ඇතුළ ගොඩ ඉඩම.  

▪️ඉඩම වෙත පුලුල් මාර්ගයක්ද ඇත.

මිල 3,500,000/-

මෙ ඉඩම තියෙන්නේ අනුරාධපුරේ ඉදන් 30km වගේ තන්තිරිමලේ පැත්තට එ ගමට කියන්නේ නවෝදාගම තන්තිරිමලේ පන්සල පාරෙ නවෝදාගම පන්සල ගාවින් 100m ඇතුල් පාරේ යන්න ඔනි හොද පුලුල් පාරක් තියෙනවා ඉඩමටම වගාකරන්න ෆාම් ර්කකට වගේ ගොඩාක් හොද ඉඩමක් කුබුරකුත් තියෙන්නේ ඉඩමට ටිකා එහාහින් වැවක් ගාව

   ඉට අමතරව ඉඩමට ලගම නගර පේමඩුව, කටුකැලියාව    මේඉඩම් එක්ක ගෙයකුත් තියනවා  වගාකරන්න තමා හොදම

මේ ඉඩම් දෙකටම තියෙන්නේ බලපත්‍ර දෙකක්


Contact and whatsApp 

0711487697











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580