BNK182696: House/Land in Bandaragama | Kalutara | 16P | 60Lks | 0763 691 252

Share & Comment

දිස්ත්‍රික්කය   -- කලුතර

නගරය    -- බන්ඩාරගම

මිල්ලනිය ප්‍රාදේශීය සභාව

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය

මිල්ලනිය පොලීසිය  1 km දුරින් පිහිටා තිබේ


හොරණ මොරොන්තුඩුව පාරට 250 m තිබේ ,

බන්ඩාරගම නගරයට 7 km

හොරණ නගරයට 10 km

1 km දුරින්  පාසල් 3 කි.

හොරණ නගරය පාසල් 10කි

Hiway enters එකට 7 km

ව්හාරයට 250 m

පර්චස් 16 ක් සහිත මෙම ඉඩම  ගෙවල් 2 කින්‍ යුක්ත වෙ.

ලිං ජලය තිබේ ගෙවල් දෙකටම

රජයේ වතුර සැපයුමද පැමිණ තිබේ 

ව්දුලිය තිබේ 

නිරවුල් ඔප්පු සහිතයි,

එක් නිවසකට පර්චස් 8 බැගින් අවශ්‍යතා අනුව බෙදා දිය හැක .

ලක්ශ 70 

ව්මසීම් : 0763691252

               : 0782692043

නිස්කලංක ස්වාභාවික පරිසරයක පිහිටි නිවාස 2 සහිත ඉඩමක් විකිණීමට 

හොරණ - මොරොන්තුඩුව මාර්ගයට මීටර් 250 දුරින්

Millaniya වත්තේ පිහිටා ඇත.

◼ එක් නිවසක් :

කාමර 2, සාලය , කැම කාමරය , කුස්සිය , බාත්‍ රුම්,  (ලක්ශ 35)

◼ අනෙක් නිවස :

කාමර 3,  සාලය , කැම කාමරය , කුස්සිය , බාත් රුම් (ලක්ශ 35)

තනි ඉඩම,  තාම බෙදා නැහැ 

තනි තනි වශයෙන් වුනත් දෙන්න පුලුවන් , පර්චස්  8 බැගින් ,  එතකොට එකක් ලක්ශ 35 වෙනවා,

ලිං ජලය, විදුලිය තිබේ ,  පාරේ වතුර ලයින් එකද පැමිණ තිබේ

අමතන්න 

0763 691 252
0782 692 043

කාමර 2 නිවසේ ෆොටෝ 








*****************************

කාමර 3 නිවසේ ෆොටෝ 








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580