BPA9971: Building in Bogahagoda | Galle | 13.5P | 230Lks

Share & Comment

 


🔹දිස්ත්‍රික්කය- ගාල්ල

🔹ප්‍රදේශය  බෝගහගොඩ නගරය

🔹අකුරැස්ස ප්‍රධාන පාරට මුහුණලා

🔹නගර මධ්‍යයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල විකිණීම තිබේ

🔹පහත මාලයේ කඩ කාමර දෙකක් සහ සේවක කාමරය( වැසිකිළි පහසුකම් සහිතයි)

🔹දෙවන මහල අංගසම්පූර්ණ වැඩ නිමවා ඇති නිවස- නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය,නාන කාමරය

🔹තෙවන මහල- විශාල ප්‍රමාණයේ ශාලා දෙකක් සහිතයි (පන්ති සඳහා සකස් කළ ශාලා - එක් ශාලාවක ළමුන් 150ක් පමණ අසුන්ගත හැක)

🔹පිටුපසට 

පර්චස් 7ක පමණ හිස් භූමි ප්‍රමාණයක් ඇත

🔹නිරවුල් ඔප්පු

🔹පර්චස්- 13.5

🔹මිල- ලක්ෂ 230

🔹දුරකථන- 07×× ××× ×××

🔹වට්ස්ඇප්- 07×× ××× ×××

මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. 

අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580