ගාල්ල, මහමෝදර
කඩ කාමර 3 සමග
පර්චස් 12.5 ඉඩමක් විකිණීමට
ගාලු නගරයට 300m
සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය සහිතයි
Call : 0762 240 949
ගාල්ල දිස්ත්‍රික්කයේ
දකුණු පලාතේ
මහමොදර නගරයේ ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.
ප්‍රධාන බස් නැවතුම් පලට 300m කි.
අම්බලන්ගොඩ නගරයට 5km පමණ ඇත.
වර්ග අඩි 10.10 කඩකාමර 3 ක් හා කාමර 2 ක් හා කුස්සියක් සහිත නිවසක් ද පිහිටා ඇත.
පර්චස් 12.5 ක් සහිත මෙම ඉඩමේ වටිනාකම පර්චස් එකක් ලක්ෂ 40 කි.(අයිතිකරැ සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
නිවස අසලම පිටතින් නානකාමරයක් ද පිහිටා අැත.
බිමට සිමෙන්ති හා සිවිලිම් සහිත යි.
නල ජලය,විදුලිය සියලු පහසුකම් සහිතයි.පොල් ගස් 10 පමණ පිහිටා ඇත. මුදල් හදිස්සියක් නිසා ඉක්මණ් ගැණුම්කරැවෙකු අවශ්‍ය වේ.
විමසීම් -
මදුරංග : 0762240949