රණවන මාර්ගයේ උඩුවාවල ප්රදේශයේ නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 16ක ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත.
▫️ ප්රධාන මාර්ගයට 50m දුරින්
▫️ තැනිතලා භූමිය.
▫️ඉදිරිපස හිස් ඉඩමකි
▫️ඉඩමට පිවිසීමට අඩි 12 කොන්ක්රීට් කරන ලද මාර්ගය
▫️නුවර නගරයේ සිට 6km දුරින්,
▫️කටුගස්තොට සිට 3km දුරින්
පර්චස් 1ක් රු.550,000/=
පර්චස් 16 බැගින් වන ඉඩම් කැබලි 02ක් ඇත.
විමසීම් - 07** *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි.
අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න