BKA5176: House / Land in Colombo / කැස්බෑව අර්ධව නිම කරන ලද දෙමහල් නිවස සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට

Share & Comment

කොලඹ දිස්ත්‍රික්කයේ ,කැස්බෑව ප්‍රදේශයේ  අර්ධව නිම කරන ලද දෙමහල් නිවස සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට 

කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ keels සුපිරි වෙළද සංකීර්ණය පිටුපස 

පර්චස් - 21 

Land plan හා House plan සහිතයි.

නිරවුල් - සින්නක්කර ඔප්පු

නිවස ( නිම කල පසු )

මහල් දෙකකින් යුක්ත වේ,

පහල මහලේ බිත්ති බැද slab දමා ඇත.

ඉහල මහලද බිත්ති බැඳ ඇත.

කාමර 05 ( attached bathrooms )

රියදුරු හා සේවකයින් සදහා වෙනම කාමර ඇත.

කුස්සිය

Laundry Room & Utility Room available 

මිල -  ලක්ශ 230 

Facilities 

කැස්බෑව නගරයට අතේ දුරින්

120 / 162 / 162-1 

කොළඹ - හොරණ 

කොළඹ -  බණ්ඩාරගම 

බණ්ඩාරගම - පිළියන්දල  ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩි 4- 5 දුරින් 🚌

Sampath Bank, Peoples Bank ඇතුළු ප්‍රධාන බැංකු සදහා විනාඩි 5ක දුරින්, 

පිලියන්දල නගරයට  විනාඩි 8-10 දුරකින්.....

සියලුම පහසුකම් අතේ දුරින් , පදිංචියට හොදම තැනින් 🤩🍃

විමසීම් - 071 83 28 475 ( ශශිකා)













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580