දිස්ත්රික්කය : ගාල්ල
නගරය : උනවටුන
ගාල්ල උනවටුන නගරයේ සුසීමාවත්තේ සංචාරය නිකේතන වලින් හෙබි පරිසරයක පර්චස් 10 ඉඩම සංචාරක නිකේතනයකට උවද සුදුසු යි.
➡️ දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලයට, supermarket , ගාල්ල මාතර අදිවේගී මාර්ගයට විනාඩි 10
➡️ දකෂිණ අධිවේගී මාර්ගය ට විනාඩි 5- 10 පමණ
➡️ උනවටුන මුහුදු තීරයට විනාඩි 5
➡️ උනවටුන රෝහල සහ පාසලට විනාඩි 10යි.
* පොල් ගස් දෙකක පලදාව ළබා ගත හැක
* කඩොලාන ශාක වලින් හෙබි පරිසරය
ඉතා මනරම් දර්ශනයකින් හෙබි පරිසරයක
පර්චස් : 10.3
මිල : 1 පර් 650,000/=
දුරකථන අංක :
Whatsapp : 0770236493