BNK182706: Land in Hingurakgoda, Polonnaruwa / හිඟුරක්ගොඩ නගරයට ඉතාමත්ම ආසන්නව නිස්කලංක වටපිටාවක වටිනා ඉඉඩමක් විකිණීමට

Share & Comment

දිස්ත්‍රික්කය - පොලොන්නරුව 

නගරය - හිඟුරක්ගොඩ 

හිඟුරක්ගොඩ නගරයට ඉතාමත්ම ආසන්නව, 1km ක පමණ දුරින් පිහිටි හතමුණ ගමෙහි නිස්කලංක වටපිටාව සහිත ඉඩම පිහිටා ඇත.

ආනන්ද බාලිකා ජාතික පාසල ඉතාමත්ම ලඟින්ද, සෝමාවතිය පුදබිමට කෙටිම මාර්ගය, පොලොන්නරුව පුදබිමට කෙටි මාර්ගයද, බුබුල නැමැති ස්වභාවික ජල තටාකය යන මාර්ගයද පිහිටා ඇත.

මෙම භූමියට පිටුපසට වන්නට මනස්කාන්ත කුඹුරු යායක්ද ඇත. 

ඉඩමේ පොල් සිටුවා ආදායම් ලබයි. පලතුරු, කොස් ගස් ඇත. 

පිරිසිදු ඔප්පු.

Perches 15 සහ පිටුපසට වන්නට reservations ද ඇත.

පර්චස් 01ක වටිනාකම ලක්ෂ 110/- වේ. 

ප්‍රධාන ඉඩමට එන මාර්ගය අඩි 15 ට වෙන් කර ඇත. (Plan approved) ඉඩමට ඉදිරියෙන් එම අඩි 15 මාර්ගය පිහිටා ඇත. ජල, විදුලිය ලබා ගැනීමේ පහසුකම ඇත. 

විදේශ ගත වීමට සූදානම් බැවින් ඉක්මනින් විකුණනු ලැබේ...

අමතන්න - 07×× ××× ××× (whatsapp)

මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580