ගාල්ල දිස්ත්රික්කයේ
බූස්ස සංචාරක කලාපයේ පිහිටි
වටිනා දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
පදිංචියට හෝ සංචාරක බංගලාවකට, නිවස villa එකකට ඉතාමත් සුදුසු වේ.
මුහුදට 600m ඇවිදන් යන දුර
ගෙය පර්චස් 10යි / යාබද ඉඩම පර්චස් 5යි.
මිල ලක්ෂ 280
දෙමහල් නිවස
පහත මහලෙහි
සාලය,නිදන කාමර 3ක්,නානකාමර 2ක්,කුස්සිය සමග කෑම කාමරය
උඩුමහලෙහි
සාලය නිදනකාමර 2ක්, නානකාමරය සහ කුස්සිය
නිවසට යාබද ඉඩම පර්චස් 5යි.
අමතන්න :