දිස්ත්රික්කය. නුවරඑළිය
නගරය. නුවරඑළිය
සුන්දර නුවරඑළියට ඉතාමත්ම ආසන්නව ලෝකාන්තය පාරේ 6km ක් ගියපසු මෙම අලංකාර ඉතා නිස්කලංක පරිසරයකට හිමිකම් කියන ඉඩම පිහිටා ඇත.
නුවරඑළිය, ලෝකාන්තය මාර්ගයේ කන්දේ ඇල වැව පිටුපස මෙම ඉඩම පිහිටා ඇත.
ඉඩමේ එක් කොටසක් මෙම වැව් පෝෂකයට මායිම්ව ඇත.
ඉතාමත් මනස්කාන්ත පරිසරයක් ඇති මෙම ඉඩම තට්ටු දෙක ට නිවාඩු නිකේතනය ක් සැදීමට කබානා සැදී මට ඉතාමත්ම සුදුසු වේ.
තට්ටු දෙක ට සැදී මෙන් ඉතා අලංකාර ලෙස වැව පෙනෙනු ඇත.
මෙම ඉඩමේ දැනට එළවලු වගා කර ඇත.
එ මගින් ආදායමක් ද දැනට උපයනු ඇත.
පිරිසිදු ඔප්පු.
Parch17 oppuwata 23 risaweson atha
තැනිතලා ඉඩම.
වාහන ගැනීමේ පහසුව ඇත.
මේ ප්රදේශයේ පර්චස් එකක වටිනාකම ලක්ෂ 8පමණ වන නමුත් මෙම ඉඩම
පර්චස් එකක මිල ලක්ෂ 550,000/- වේ.
ඉඩමට ජලය ලබාගෙන ඇත.
විමසීම් : 07×× ××× ×××