දිස්ත්‍රික්කය : මාතලේ
නගරය : නාඋල
A 9 මාර්ගයේ සිට දඹුල්ල මාතලේ පාර මීටර් හාරසීය දුරින් නිස්කලංක පරිසරයක මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.
මෙහි තිබෙන්නා වූ ස්වභාවික වටපිටාව නිසා මෙම ස්ථානය ව්‍යාපාරයක් කරගෙන යාමට
සුදුසු පරිසරයකි.
කබානා, resturent, තානායම් වැනි දේ සඳහා ඉතාමත් උචිත වේ.
සංචාරකයින් බොහොමයක් පැමිණෙන අරංගල forest hotel යන ස්ථානය මෙම නිවසට ඉතාමත් ආසන්නව ඇත.
නාවුල නගරයට දුර කිලෝමීටර් එකයි කාලයි.
ලඟම නගරය නාඋල නගරය වන අතර එම නගරයේ දී සියලුම නාගරික පහසුකම් සපුරාගත හැක .
බැංකු , food සිටි ,school පොලිස් ස්ථානය, ආරෝග්‍යශාලා ඇතුළු සියලුම අවශ්‍යතා මෙහිදී සපුරාගත හැක.
මෙම නිවස පහළ මාලය සම්පූර්ණයෙන්ම වැඩ නිමවා ඇත.
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
පහළ මහලේ ය කාමර තුනයි එක කාමරයක්A/C සහිතයි.
Open weranda, living hall , dining hall ,සාලය මුලුතැන්ගෙය, වෙනමම servant බාත්රූම් සකස් කර ඇත.
ඉහළ මහලය කාමර 5 සහ barth room 5 ක් සඳහා නිවාස සැලැස්ම සාදා ප්‍රාදේශීය අනුමැතිය ලබා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහිත වාර්තාව ලබාගෙන ඇත.
මෙම නිවස ගෘහ භාණ්ඩ සහිතව විකිණීම සඳහා අයිතිකරු තීරණය කර ඇත.
(ඇදන් මෙට්‍රෙස්,මේස , computer table, Damro TV stand, ශීතකරණය)
පිරිසිදු ජලය ,විදුලි පහසුකම් සහිතයි.
මිල ලක්ෂ 125
මිළ ගණන් සාකච්ඡා කළ හැක.
පර්චස් 117
විමසීම්
0718458435
0715901559