BRN640270: House with Business Property in Kelaniya / කැලණිය පන්සල ආසන්නයේ ව්‍යාපාරයකට සුදුසු ඉතා වටිනා කඩකමරයක් සහ නිවසක් විකිණීමට

Share & Comment

දිස්ත්‍රික්කය -  ගම්පහ

නගරය - කැලණිය

                   (වරාගොඩ පාර)

කැලණිය පන්සල ආසන්නයේ  ව්‍යාපාරයකට සුදුසු ඉතා වටිනා කඩකමරයක් සහ නිවසක්  විකිණීම සදහා,

නිවසේ සිට කැලණිය විහාරයට 300,m

නිවසේ සිට කිරිබත්ගොඩ නගරයට 1/12,km

කැලණිය බියගම මාර්ගයට 300,m

ටයර් හංදියට 800m

තොරණ හන්දියේ සිට නුවර මාර්ගයට 1 1/2km

මෙම ස්ථානය මහල් 3කින් යුතු වේ.

මෙය commercial building එකකි.

පහළ මාලය  ව්‍යාපාරයක් කිරීමේ හැකියාව ඇත.

දෙවන මහළ කාමර 3 ක්,සාලය ,බාත් රූම් එක සහ මුළුතැන්ගෙයට සමන්විත පදිංචිය සදහා සෑදූ නිවසකි.

තෙවන මහල, නවාතැන් ගැනීම සදහා කාමර 9කින් සමන්විත වන ලෙස සාදා ඇත.

මේ මගින් ආදයමක් ඉපැයීමේ හැකියාව ඇත

පර්චස් ,3 1/2 කී.

පර්චස් 3 1/2 රේම මෙම ගොඩනැගිල්ල සාදා ඇත.

බැංකු ණය ගැනීමේ පහසුකම් සහිත වේ.

සියලුම plan, රජයේ අනුමැතිය ගෙන ඇත.

ලක්ෂ 198

විමසීම්. 

          07×× ××× ×××

          07×× ××× ×××

          07×× ××× ×××

මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. 

අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580