BTM676100: House / Land in Narammala / කුරුණෑගල, නාරම්මල අලුතින් අඩක් නිමකල නිවසක් සමග තාප්පයක් සහිත ඉඩමක් විකිණීමට

Share & Comment

කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මල 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයේ විජේකෝන් මාවතේ අලුතින් අඩක් නිමකල නිවසක් සමග වට කරන ලද තාප්පයක් සහිත ඉඩමක් විකිණීමට තිබේ..

*කාමර 2

*නාන කාමර 1

*විදුලිය ජලය සහිතයි

*සුන්දර වටපිටාවක පිහිටා ඇත

*තාප්පය සහිතයි

*සෑම පලතුරු ගසක්ම ඇත

*නාරම්මල නගරයේ සිට 250m ක් පමණ දුරින්

*නිරවුල් ඔප්පු

*නාකලගමුව අධිවේගී මාර්ගයට 2km

*කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයට 250m

*කුලියාපිටිය මාර්ගයට 50m

*මයුරපාද මධ්‍ය විද්‍යාලයට 200m

*සියලු පහසුකම් සහිතයි

*පර්චස් 13.02

*පර්චසයක් ලක්ෂ 6

විමසීම් 

0377105551

0761086605








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580