BTM676101: Three Storied House for Sale in Ja Ela town / ජා ඇල නගර මධ්‍යයේ මහල් තුනක නිවසක් විකිණීමට

Share & Comment






Gampaha District

Ja Ela

A three-storied house is available for sale in Ja Ela town center of Gampaha district

 * Upper floor

 (The 03rd floor is set as an OPEN AREA ROOF TOP. )

 02nd Floor

 *MASTER BEDROOM 1

 *2 standard large rooms

 *1 guest room

 *BATHROOM 2

 *All rooms and bathrooms are reserved.

 01st Floor

 * 02 bedrooms,

 *Bathroom 02,

 *Parking facilities for two cars

 *Living rooms

 *Open plan kitchen with pantry area

 *The final phase of the 02nd floor and 03rd floor work has not been completed.

 *5 minutes to Ja Ala main town

 *600 meters walking distance

 *5 minutes to Ja Ala Highway

 *10 minutes to Katunayake Airport

 *400 meters from Keels Super on Ja Ala Ekala main road..

 *.The following institutions are located at a distance of 800 meters.

 -Bank of Lanka

 -Public Bank

 -Commercial Bank

 - HNB Bank

 -Many other major banks like Sampath Bank etc

 -KFC / PIZZA HUT / BURGERKING / FAMILY CHEF AND MANY MORE

 Thilakawardena / RV FASHION / DIEASAL AND MANY MORE SHOPPING AND DRESS POINTS

 *The house can be reached by 3 side roads from the main road from Ja Ala town towards Ekala.

 *Home has got PEO TV and Telecom connection.

 *With remote control and roller door

 *500 meters to bus road

 *The yard also includes 1 coconut tree, 1 jackfruit tree, 1 beli tree, 1 fruit-bearing Abarallagus, 1 kohoba tree.

 *170 lakhs

 *Perches 8

Inquiries - 0764408195

________________________________________

ගම්පහ දිස්ත්‍රික්කය 

ජා ඇල

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල නගර මධ්‍යයේ  මහල් තුනක නිවසක් විකිණීමට තිබේ

* ඉහල මහල 

( 03 වෙනි තට්ටුව OPEN AREA ROOF TOP එකක් ලෙස සකසා ඇත. ) 

02 වන මහල

*MASTER BEDROOM 1 

*සාමාන්‍ය විශාල කාමර 2

*වීසිත්ත කාමර 1 

*BATHROOM 2 

*සියලු කාමර හා නාන කාමර වෙන්කර ඇත.  

01 වන මහල

*නිදන කාමර 02, 

*නානකාමර 02, 

*වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් 

*විසිත්ත කාමර

*පැන්ට්‍රි ප්‍රදේශය සහිත විවෘත මුලුතැන්ගෙය 

*02 මහලේ හා 03 වන මහලේ අවසන් අදියරේ වැඩ නිම කර නොමැත..

*ජා ඇල ප්‍රධාන නගරයට විනාඩි 5

*ඇවිදින දුරින් මීටර් 600

*ජා ඇල HIGHWAY එකට විනාඩි 5 

*කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 10

*ජා ඇල ඒකල ප්‍රධාන මාර්ගයේ කීල්ස් සුපර් සිට මීටර් 400 .. 

*.මීටර් 800  දුරින් පහත ආයතන පිහිටා ඇත.

-ලංකා බැංකුව

-මහජන බැංකුව

-කොමර්ශල් බැංකුව

-HNB බැංකුව

-සම්පත් බැංකුව ආදී තවත් ප්‍රධාන බැංකු රාශියකි

-KFC / PIZZA HUT / BURGERKING / FAMILY CHEF AND MANY MORE 

තිලකවර්ධන / RV FASHION / DIEASAL AND MANY MORE SHOPPING AND DRESS POINTS

*ජා ඇල ටවුමේ සිට ඒකල දෙසට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ සිට *අතුරු මාර්ග 3කින් නිවසට ලගාවිය හැකිවීම . 

*නිවසට PEO TV සහා ටෙලිකොම් සම්බන්ධතාවය ලබාගෙන ඇත.

*Remote control සහ Roller door වලින් යුක්තයි

*බස් පාරට මීටර් 500 

*පොල් ගස් 1 , කොස් ගස් 1, බෙලි ගස් 1 , පල දරන ඇබරැල්ලාගස් 1 , කොහොබ ගස් 1 ද මිදුල සමන්විතය..

*ලක්ෂ 170

*පර්චස් 8

විමසීම්  - 0764408195














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580