ගම්පහ දිස්ත්‍රික්කය
කොටුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ඕපාත ඉඩමක් විකිණීමට තිබේ.
*ජා ඇලට 8.5km
*මිනුවන්ගොඩ නගරයට 7km
*බස් පාරට මීටර් 500 ,
*පොල්ගස්, කෙසෙල් ගස් 08ක් සහ *තවත් එළවලු පැල කිහිපයක් බෝග වශයෙන් ඇත
*ඉතා සන්සුන් සහ සිසිල් පරිසර ප්‍රදේශයකි
*වෙල්යාය ප්‍රදේශය වටා මනරම් දසුනකි
*ගොඩබිමේ කෙළවරේ දෙපස ඇති විශාල ගස් කීපයක් ඇත
*ඉඩමට පිවිසීමට අඩි 12 මාර්ගයකි
*නිවසක් සෑදීමට,එලවලු පලතුරු පොල් වැනි දේ වගා කිරීමට, ගොවිපලක් පවත්වාගෙන යාමට හෝ කබානා සදහා සුදුසු ඉඩමකි...
*පර්චස් 24
*ලක්ෂ 30
විමසීම් - 0764 408 195
______________________________________
GAMPAHA DISTRICT
KOTUGODA
*NEAREST CITIES ARE JA ELA ( 08.5 KM ) AND MINUWANGODA TOWN ( 07 KM )
*500 METERS TO BUS ROAD , AROUND THE LAND PARAPATWALL
*PLANTED AT COCONUT TREES 08 KESEL TREES AND SOME MORE VEGETABLE PLANTS ..
*VERY VERY CALM AND COOL ENVIORENTMENTAL AREA..
*NICE VIEW AROUND LAND PADDY FEILD AREA.
*BIG TREES OF BOTH SIDES CORNER OF LAND GIVES VERY COOL FEELING AND FRESH AIR ..
ITS NICE TO MAKE SOME ..
01) DREAM HOUSE WHO LOVES NATURAL LIFE ..
02) WOODEN CABANA ( LIKE DAY OUT GETOGETHERS )
03) SMALL FARM HOUSE
CHICKEN/ FISH / BIRDS/ PIGS / GOATS ANYMORE
04) LAND GOODS USE PLANTINGS ..
( VEGETABLES/ FRUITS/ MORE COCONUTS )
*24 PERCHES
*30 LAKHS
INQUIRIES - 0764 408 195