කුරුණෑගල දිස්ත්රික්කය
පිදුරුවැල්ල
කුරුණෑගල දිස්ත්රික්කයේ පිදුරුවැල්ල ප්රදේශයේ අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
✅ කුරුණෑගල- මීගමුව පාරට 3 km
✅ සඳගල පාරේ වෙහෙර බැන්ද මැණික් තැන්න.
✅ කුරුණෑගල නගරයට විනාඩි 15 යි.
✅ ජලය , විදුලිය සියලුම පහසුකම් සහිතව.
✅ නිරවුල් ඔප්පු සහ ප්රාදේශීය සභාවෙන් අනුමතයි.
🔻ඉඩමේ විශාලත්වය - 15.8 පර්චස්.
🔻ඉඩමේ මිල - රුපියල් ලක්ශ 12.
📞 විමසීම් - 071 311 5732