මහනුවර දිස්ත්‍රික්කය
පේරාදෙණිය
☝️මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය ගම්පොළ පාරට 550m දුරින් නිව්පේරාදෙනිය ප්‍රදේශයේ අගනා බිම් කොටසක් විකිණීමට තිබේ
☝️ගෙළිඔය නගරයට 1km
☝️පේරාදෙණිය සරසවියට 1.5km
☝️මහනූවර පේරාදෙණිය ,ගම්පොළ ,ගෙළිඔය ට නුදුරින් නිව්පේරාදෙනිය
☝️ දළදා මාලිගාවට 12.5km
☝️බදුල්ල දුම්රිය මාර්ගයට100m,
☝️පේරාදෙණිය දුම්රියපොලට 2.5km
☝️පේරාදෙණිය රෝහලට 2.5km
☝️ඉඩම ඉදිරිපිට මනස්කාන්ත හන්තාන කදුවැටියද
☝️නුවර පාරට ඇවිදන් යන දුර 250m
☝️ මහනුවර නගරයට 12.5km
☝️කොන්ක්‍රීට් පාර අයිනෙම ඉඩම
☝️ජලය , විදුලිය සියලුම පහසුකම් සහිතයි.
☝️ඉඩමට විදුලිය හා ජලය සපයා ඇත .
☝️කුඩා නිවසක් ද ඇත
☝️නිරවුල් ඔප්පු සහිත ප්‍රාදේශීය සභා අනුමැතින් වලින් යුක්තයි.
☝️බිම්සවිය සහතිකය ඇත
☝️පිරිසිදු ස්වර්ණභූමී ඔප්පු .
☝️සාමකාමී නිදහස් වටපිටාවක් ඇත .
☝️ඉඩමේ විශාලත්වය 27 පර්චස්
☝️පර්චසයක් 160,000/=
විමසීම් 📞 0716307381