BTM67698: Three Storey Building in Katunayaka, Gampaha / කටුනායක තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට

Share & Comment



ගම්පහ දිස්ත්‍රික්කය 

කටුනායක

ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක 19 කණුව හන්දිය තෙමහල් ගොඩනැගිල්ල  විකිණීමට ඇත.

*කොළඹ- මීගමුව ප්‍රදාන මර්ගයට මුහුණලා ඇත

*කටුනායක ගුවන් තොටුපොළට 3km

*මීගමුවට 6km

*කටුණායක කොළඹ අධිවෙගී මාර්ග ප්‍රධාන පිවිසුමට 1km

*බිම් මහල හා දෙවනි මහල වායු සමීකරණය කර ඇත

*ටයිල් කර ඇත

*නාන කාමර සියලු පහසුකම් සහිතයි

*සිවිලිම විදුලි පංකා සවි කර ඇත

*ජලය විදුලිය සහිතයි 

*දෙවන මහල නිවසක් සඳහා කුලියට දී ඇත

* පළමු සහ දෙවන මහල් නිවෙස් ලෙස හෝ ස්පා සදහා භාවිත කල හැක

*වාහන නැවැත්වීමට පහසුකම් පවතී

*බිම් මහල වීඅයිපී සෙලින්කෝ සමාගමට කුලියට දී ඇත රුපියල් 35,000 කුලියක් එයින් ලැබෙනු ඇත

රුපියල් කෝටි 2යි

පර්චස් 2.8 

*ගනුදෙනු කතා කළ හැක

විමසීම් : 071 208 9964













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580