දිස්ත්‍රික්කය - ගම්පහ
ගෝනහේන ප්‍රදේශයේ
නිදහස් පරිසරයක පිහිටි මෑතකදී ඉදිකර වැඩ අවසන් කරන ලද නවීන
දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට 🍃
▫️216 වෑබඩ බස් මාර්ගයට ආසන්නව
▫️කඩවත නගරයට විනාඩි 15ක දුරින්
▫️ප්‍රසිද්ධ පාසල් හා සියලු නාගරික පහසුකම් සදහා අතේ දුරින්.
🔆ඉඩම
▫️නිරවුල් ඔප්පු සහිතයි.
▫️බැංකු ණය පහසුකම් සදහා අනුමත වේ.
▫️ඉඩමට පිවිසීමට අඩි 10ක මාර්ගයක් සහිතයි.
▫️නළ ජල පහසුකම් හා ළිං ජල පහසුකම් ඇත.
▫️නිවස ඉඩමේ පිටුපසට වන්න ඉදිකර ඇති නිසා ඉදිරිපස වාහන 3ක් පමණ
නැවැත්වීමේ පහසුකම් ද සහිතයි .
🔆නිවස
▫️පහළ මහල සම්පුර්ණයෙන් නිම කර ඇත.
(Fully completed and Curtains , lights available )
▫️කාමර - 02
▫️සාලය
▫️නාන කාමරය
▫️කුස්සිය හා කෑම කාමරය
▫️Open Varenda
▫️දෙවන මහල අර්ධව නිම කර ඇත.
▫️වයරින් කර finishing roof ඇත.
▫️කාමර 2
▫️සාලය
▫️Open Veranda
▫️නාන කාමර - 01
◻️පහළ හා ඉහළ මහලවල් සදහා විදුලි පහසුකම් වෙන වෙනම ඇත.
◻️තරප්පු පෙළ පිටතින් සම්බන්ධ කර ඇති නිසා ඉහල මහල අවශ්‍ය නම්
කුලියට දීමේ හැකියාව ද ඇත.
▫️තෙවන මහලෙහි වතුර ටැංකිය තැබීමට නිම කර ඇත.
◽මිල - ලක්ශ 100 යි
◽පර්චස් 10