දිස්ත්රික්කය - කොළඹ
නගරය - පිළියන්දල
ප්රාදේශීය සභාව හෝමාගමට අයත් ඉඩමකි.
කහතුඩුව නගරයට කිලෝමීටර් 2 කී
හෝමාගම නගරයට 14km කි
පිළියන්දල නගරයට 11 කී .
මාකුඹුර බස් රථ ගාලට km 11
මෙම ඉඩම prime land වෙතින් ලබාගත් ඉඩමකි .
ඉතා නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.
මෙම ඉඩමේ ඉදිරි කාලයේදී
ළමා ක්රීඩාංගන ,ඇවිදින මංතීරු සෑදීමට යෝජිතව ඇත.
හරි හතරැස් ඉඩමකි .
ඉඩමට ම අඩි 15 මාර්ගය සහිතය.
කහතුඩුව නගරයේ සියලුම බැංකු සුපිරි වෙළඳසැල් පාමසි වෙළඳසැල් ඇත.
මෙම ඉඩම පිහිටා තිබෙන්නේ පිළියන්දල කහතුඩුව තේවත්ත මාර්ගයේ ය.
කහතු ඩුව පොල්ගස්ඕවිට දකුණු අධිවේගි මාර්ගයට 2.3km
හොරණ කොළඹ 120 බස් මාර්ගයට 600 m
පිරිසිදු නිරවුල් ඔප්පු
පර්චස් 7 කී.
මිළ ලක්ෂ 45
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම්: 0761 282 535