ගමිපහ දිස්ත්‍රික්කය
*ගිරිඋල්ල නිට්ටඹුව ප්‍රධාන පාරට මුහුණලා (221 නිට්ටඹුව ගිරිඋල්ල බස් පාර)*
පස්යාලට 1.5km
මීරීගම අධිවේගී මාර්ගයට 9km
පස්යාල මහා විදුහලට හා ප්‍රාථමික විදුහලට 2km
බැංකු , ෆුඩ් සිටි , ඉන්ධන පිරවුම්හල් , ටියුශන් පන්ති , ඩිස්පෙන්සරි , සතොස හා තැපැල් කන්තෝරු අත සමීපයේ (2km ත් 3km ත් අතර)
විදුලිය හා ජලය 💦 සහිතයි
ව්‍යාපාරයකට 🏭 ඉතාමත් සුදුසුයි පර්.05
මනරම් වටපිටාව හා සුහදශීලී අසල්වාසීන්
*කඩකාමරයක් (ව්‍යාපාරයක් කරගෙන යන) , සාලය , කාමර 2 ක් , මුලුතැන්ගෙය හා වැසිකිළි නානකාමර සහිත නිවස _මුදල් හදිස්සියක් මත ඉතාමත් ඉක්මනින් විකිණීමට_*
මුදල ලක්ශ 150යි
(මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)
Call : 07×× ××× ×××
Whatsapp : 07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි.
අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න