BAB498749: Commercial Building With House for Sale in Walgama, Matara

Share & Comment


වල්ගම මංසන්ධියෙන් අංග සම්පූර්ණ නිවස සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - මාතර

නගරය - වල්ගම

* වල්ගම මංසන්ධියට මීටර් 100 යි

* නගර සභා සීමාවේ පිහිටා ඇත

තෙමහල් ගොඩනැගිල්ල,,,,,,

* පළමු මහලේ කාමර 03 යි

* නාන කාමරය 

* දෙවන මහල යාබද නානකාමර සහිත කාමර 02 ක් සහ සාලයක් ඇත. 

* වර්ග අඩි 300 ක පමණ Rooftop එකක් සහිතයි

* ප්‍රධාන මාර්ගයට 100m පමණ දුරක් ඇත. 

* සුනන්ද පාරට මායිම්ව පිහිටා ඇත. 

* මාතර නගරයට 3km

* පොලීසියට 3.5km

* Asian arammer ජාත්‍යන්තර පාසලට 50m

* මහානාම විද්‍යාලය 200m

* සියලුම බැංකු 2-3 km අතර පිහිටා ඇත 

* මහජන බැංකුව 150m

* ලංකා බැංකුව 250m

* සම්පූර්ණ ගොඩනැගිල්ල ඉඩමේ ප්‍රමාණයට නගර සභා අනුමැතිය සහිතව සාදා ඇත. 

* සුපිරි වෙළඳ සැල් (Arpico / cargills) 500m ඇතුලත පිහිටා ඇත 

* බිම් මහල ව්‍යාපාරික ස්ථානයකටත් පළමු මහල හා දෙවන මහල නිවාස 2ක් ලෙසින් වෙත වෙනම යා හැකි පරිදි සකසා ඇත. 

* ප්‍රථම පන්තියේ බිම්සවිය සහිතයි 

* ජලය විදුලිය දුරකතන පහසුකම් සහිතයි

* සින්නක්කර ඔප්පු 

* සුන්දර වටපිටාව 

පර්චස් 10.5 යි

මිළ රු 35,000,000/-

වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0703 036 252

WhatsApp no: ‪0702 050 031


                        













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580