පොතුහැර වාදාකඩ මාර්ගයේ කි.මි 4 ක් පමණ පසුකර සිංහ කණුව මන්සන්දිය අසල අල්ගම මන්සන්දියේ ප්‍රධාන මාර්ගයට යාබදව Royal Gate Property මඟින් මිළදි ගත් අගනා බිම්කොටසක් ඉතා ඉක්මණින් විකිණිමට ඇත.
දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - පොතුහැර
* පොතුහැර දුම්රිය ස්ථානයට සහ බස් නැවතුම් පලට විනඩි 4 ක කාලයකින් ළගාවිය හැක දම්බොක්ක හයිවේ පිවිසුමට විනාඩි 7 යි
* කුරැණෑගල නගරයට විනාඩි 10ක වැනි කාලයකින් ඉතා ඉක්මණින් ළගාවිය හැකිය.
* ශ්‍රි සරනංකර සංඟරාජ විද්‍යාලයට මිටර් 75 ක් පමණි.
* සියලුම පහසුකම් සහිතයි
* විදුලිය, ජලය සහ තාර යෙදු පුළුල් මාරග සමඟ පොතුහැර වාදාකඩ ප්‍රධාන මාර්ගයේ අසලම ඇති මෙම බිම්කොටස නිවාසයක් ඉදිකර පදිංචි විම සදහා ඉතාමත් අනර්ග පරිසරයකින් සමන්විතය.
* පිරිසිදු ඔප්පු
* නිස්කලංක සාමකාමී වටපිටාවකින් යුක්තය
පර්චස් 16 යි
පර්චසයක මිළ රු 210,000/-
වැඩි විස්තර සදහා පහත දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධවන්න
Contact no: 0776 394 123
WhatsApp no : 0776 394 123