BAB498814: House with 100 Perches Land for Sale in Padiyapalalla

Share & Comment

නුවරඑළිය දිස්ත්‍රික්කය

පදියපලල්ල - මුංවත්ත

හංගුරන්කෙත නුවරඑළිය ප්‍රදාන පාරට මුහුනලා පර් 100 ක නිවසක් සහිත ඉඩම ඉක්මනින්  විකිණීමට.

මන්දාරම්නුවරට 20 KM

නුවරඑළියට-48KM

පදියපලල්ල නගරයට 5 KM

මතුරට police station 9 km

මතුරට රෝහලට මිනිත්තු 10

සියලුම පහසුකම් සදහා මිනිත්තු 15 ඇතුළත පිවිසීමට හැකිය 

 පර් 100

නිදන කාමර 03

සාලය 

කුස්සිය 

නාන කාමර 01 සහිත අංග සම්පූර්ණ නිවස

වටිනා තෙක්ක ගස් 30 

සුන්දර නිස්කලංක පරිසරය 

සංචාරක ආකර්ෂණය දිනාගත් කලාපයක ඉඩම පිහිටීම නිසා සංචාරක කර්මාන්තය සඳහා ද මෙම ස්ථානය  ඉතාමත් සුදුසු වේ

(Hotel,Resturents)

Clear deeds ☑️

Water/Electricity ☑️ 

Parking space  ☑

ඉතාමත් ඉක්මනින් විකිනීමට අවශ්‍යයි

මුළු මුදල ලක්ෂ 90

(සාකච්ඡා කරගත හැකිය )

For more details 

Contact no: +94 77 299 1682

Whatsapp no: +94 77 299 1682










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580