BAB498815: 2 Storey House for Sale in Hanwella

Share & Comment


Colombo District 

Hanwella

හයිලෙවල් මාර්ගයට 2.5 km දුරින් අංග සම්පූර්ණ දෙමහල්  නිවස සමඟ වටිනා ඉඩම ඉතාමත් ඉක්මනින් විකිණීමට 

හංවැල්ල නගරයට 2.5 km

පහත්ගම පොලීසියට 2km

සුපිරි වෙළෙදසැල් සදහා මිනිත්තු 10

රාජසිංහ මධ්‍ය මහා විද්යාලයට මිනිත්තු 15        පිවිසිය හැක

බැංකු සේවා සහ රෝහල් පහසුකම් සදහා ද මිනිත්තු 10 කින් පිවිසිය හැක

පර්චස් ප්‍රමාණය 16.33

මහල් දෙකකින් යුත් නිවසේ,

නිදන කාමර 05

සාලය

කුස්සිය

නාන කාමර 02(ඉහළ මහලේ සහ පහළ මහලේ එක බැගින්)

ගබඩා කාමර 01

නිවස පිටතතින් ද කුස්සියක් ඇත

සිවිලිම් ගසා ඇත

ඉඩමේ වටේට තාප්ප දමා ගේට්ටු දෙකක්ද සහිතව සකස් කර ඇත

ඉඩමේ පොල් ගස් තුනක් සහ කොස් ගස් පිහිටා ඇත

මිල දී ගන්නකුට කදිම ආයෝජනයකි

සින්නක්කර ඔප්පු

ජලය/විදුලිය 

නිස්කලංක සාමකාමි වටපිටාව

පදිංචිවීමට ඉතාමත් සුදුසුය

ගං වතුර,ජල ගැලීම් වැනි ස්වාභාවික ආපදා කිසිවකින් ගැටළු ඇති නොවන ප්‍රදේශයකි

හදිසි අවශ්‍යතාවයක් මත කඩිනමින් විකිනීමට අවශ්‍යව ඇත

සම්පූර්ණ මිල රු.මිලියන 15 කි.

(මිල ගණන් සාකච්ඡාකර වෙනස් කරගත හැකිය)

වැඩි විස්තර දැනගැනීමට නිවසේ හිමිකරු සමග පහත දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධවන්න

Contact no : 07×× ××× ×××

Whatsapp no : 07×× ××× ×××






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580