BAB498816: House for Sale in Delthota, Kandy

Share & Comment

මහනුවර දිස්ත්‍රික්කය 

දෙල්තොට

දෙල්තොට නගරාසන්නයෙන් අංග  සම්පූර්ණ නිවස සමග පර්චස් 60 ක වටිනා ඉඩමක් විකිණීමට 

දෙල්තොට නගරයට 3 km

ගලහ  පොලිසියට 5 km

ප්‍රධාන මාර්ගයට මිනිත්තු 05

ඉඩමටම කොන්ක්‍රීට් පාර යොදා ඇත

රෝහල්/පාසල්/බැංකු/සුපිරි වෙළෙදසැල් සදහා     3 km

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 3 km

මහනුවරට 25 km

සියලු පහසුකම් සදහා මිනිත්තු 15 ක් ඇතුලත ලගාවිය හැක

පර්චස් ප්‍රමාණය 60

කාමර 02

සාලය

කුස්සිය

ඉඩමේ පුවක්,තේ,කොස්,පොල් සහ තවත් පළතුරු ගස් කිහිපයක් ඇත

ජලය/විදුලිය

පැවරුම් ඔප්පු

නිදහස් නිස්කලංක පරිසරය

සියලු පහසුකම් සහිතයි

පදිංචි වීමට ඉතාමත් සුදුසුය 

වැඩි විස්තර සදහා පහත දුරකථන මාර්ග ඔස්සේ ඉඩමේ හිමිකරුවන් හා සම්බන්දවන්න

Contact no : 0767 734 553

Whatsapp no : 0740 987 387



Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580