BTM676569: Land for Sale in Ampitiya

Share & Comment



*මහනුවර දිස්ත්‍රික්කයේ

නගර සීමාවට ඉතාමත් ආසන්නයේ  නුවර අම්පිටිය මාර්ගයේ ගෝල්ඩන් ක්‍රවුන් තරු පහේ හෝටලයට මදක් පසුපසින්(වලගම්මැද්ද පාරේ)

*පර්චස් 10.62 කොටසක් හෝ හතරැස්  ඉඩමම (පර්චස් 20.62)වහාම විකිණීමට.

*පළමු පන්තියේ නිරවුල් සින්නක්කර ඔප්පු 

*ඉතාම නිස්කලංක  සහ වැදගත් වටපිටාව .

*නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 4ක ඇවිදින දුරින්(300m) පමණ.

*වැවරවුමට (රතුබෝක්කුව) 1.9km , දළදා මාළිගාවට 4km ට අඩු දුරකි.

*මහමායා සහ ධර්මරාජ පාසල් සීමාවේ.

*චිත්ත විවේකාශ්‍රමය භාවනා මධ්‍යස්ථානය සමීපයේ.

*ඉන්ටලොක් අල්ලන ලද අඩි 10 පාරට මුහුණලා ඇත.

*තෙකලා විදුලිය,ජල නල,දුරකථන පහසුකම් ඉඩම ඉදිරියෙන්.

*ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය අසල ඉඩම් වල වෙළෙඳපොළ මිල ලක්ෂ 9 සිට ලක්ෂ 35 අතර වේ.

*පර්චසයකට රු 700,000ක් බලාපොරොත්තු වේ.

විමසීම් 📞 076-106-9320







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580