BRN640356: House for Sale in Balangoda, Ratnapura

Share & Comment

 


දිස්ත්‍රික්කය - රත්නපුර

නගරය - බලන්ගොඩ

සුන්දර බලන්ගොඩ නගරයෙන් ඉතා අනර්ඝ නිවසක් විකිණීම සදහා,

* බලන්ගොඩ නගරයට 400 m.

* පොලිස් ස්ථානයට 450 m.

* විද්‍යාලංකාර විද්‍යාලය සහ මධ්‍ය මහා විද්‍යාලය බලන්ගොඩ නගරයේ ඇත.

* බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට දුර 300 m .

* සුපිරි වෙළඳසැල්, බැංකූ , ATM, රෝහල , අදී සියලු පහසුකම් සහිත වේ.

* ර/ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලය 500m  හා  ර/විද්‍යාලෝක මහා විද්‍යාලය 200m දුරින් පිහිටා ඇත .

* බලන්ගොඩ නගරයට 300m

* පොලිසියට 300m

නිවස,

* පහළ මහලේ වැඩ සියල්ල අවසාන කර ඇත.

* නිදන කාමර 2 යි

* Bath room 1 යි

* සාලය

* කෑම කාමරය

* මුළුතැන්ගෙය

* මුළු නිවසම ටයිල් දමා ඇත.

* උඩු මහලේ වැඩ කිරීමට ඉතිරිව ඇත.

* තාප්පය ගසා ගේට්ටු සවි කර ඇත.

පර්චස් 17 යි

මිළ කෝටි  1.75 යි

විමසීම්: 0778 085 199


       























Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580