BRN640399: House for Sale in Malabe

Share & Comment

දිස්ත්‍රික්කය :    කොළඹ

නගරය :   මාලබේ

සියළු පහසුකම් සහිත අගනා නිවසක් මාලබේ නගරයෙන් ඉතා ඉක්මනින්  විකණීමට,

නිදන කාමර 3

Barth room 2

පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය

මුළු නිවසම ටයිල් දමා ඇත.

සිවිලිම් සවි කොට ඇත.

නිවස වටා තාප්පය බැද  ඇත.

කහන්තොට මාර්ගයේ නිවස පිහිටා ඇති අතර දුර 250m

මාලබේ නගරයට 2 km

සිත් ඇදගන්නා සුළු නිස්කලංක පරිසරය.

SLIT  විශ්වවිද්‍යාලය ට 2 km 

Horaizan විශ්වවිද්‍යාලය 2 km 

Nevil Fernando රෝහලට 3 km 

අතුරුගිරිය නගරයට. 2km 

සියළු නාගරික පහසුකම් සහිත වේ.

එකවර වාහන දෙකක් ගාල් කිරීමේ පහසුව

පිරිසිදු නල ජලය

විදුලි පහසුකම්

House size: 1,600.0 sqft

පර්චස් 7.5

මිල ලක්ෂ 170

විමසීම්.    

   ☎.  0715842816
















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580